අලුත් ආරම්භයක්


ආයුබෝවන් යාලුවේ ආයේ අලුතින් පේජ් එකට කතා දාන්න පටන් ගන්නේ ඔයාලගේ තීරණය මොකක්ද කතා දාන්නද ? එපාද  ?  පරන කතා ටික ආපහු ගන්න බැරිවෙන්න ඩ්‍රොප්බොක් ඩැමෙජ් වෙලා ගොඩක් කලෙකින් අප්ඩේට් නොකරපු නිසා , අලුත් කතා ටික ඒක හින්දා ගූගල් ඩ්‍රයිව් වලට දානවා

Comments