මගේ කතාව 1 (femdom)


මැඩම් මං ගිහින් මගේ බඩු ටික අරන් එන්නද..?
මං ඇහුවම මැඩම් එකවරම කොහෙ යන්නද කියලා සැරෙන් ඇහුවා..මං ටිකක් ගැස්සුනා..මේක දැකපු මැඩම් අනේ පුතේ බය උනාද රෂේන් එක්ක ගිහින් එන්න කීවා.
මං රෂේන් එක්ක අපේ ගෙදර ගියේ මට ඔීන කරන බඩු ගන්න.ඒත් රෂේන් එයාට ඔින කරන බඩු ඔක්කොම තෝරා ගත්තා..
බඩු ටික අරන් ගෙදර ආවා.මැඩම් කීවා පුතාට කාමරයක් ඇරෙන්ජ් කරලා දෙනකන් අපේ පුතාගෙ කාමරේ ඉන්න කියලා..රෂේන්ට හොදටම තරහා ගියා..අනේ අම්මි ඒක මටත් මදි ඔක්කොම හිගන්නො මගෙ කාමරේට දාල හරියනවද..මට කදුලු ආවා මෙික දැකපු මැඩම් මගේ ඔලුව අත ගාලා රෂේන්ව පැත්ත්කට එක්කන් ගිහින් මොනවද කීවා..රෂේන් ඹලුව වනලා මගේ ලගට ඇවිත් යං කියලා මාව එයාගෙ කාමරේට එක්කන් ගියා.මං කාමරේ මගේ බඩු තියලා ඉක්මනට එලියට ආවා.
කරන්න වෙන දෙයක් නැති නිසා මං මැඩම්ට උදව් වෙන්න ගියා..


ක්ලික් කිරීමෙන් පසු පෑමිනෙන adfly දෑන්වීම තප්පර 5 කට පසු දකුණු පස කෙලවරේ ඈති skip this ad දී  download කරගන්න

Comments