ෆැක්ට්රියේ පනිෂ්මන්ට්


මං ෆැක්ට්රියක සාමාන්යය සේවකයෙක් හැටියට රස්සාවකට ගියා ඒක
ප්ලාස්ටික් බඩු හදන ෆැක්ට්රියක් මං මුලින්ම ගිය දවසේ ඒකෙ ඔෆිස් එකට ගියා එතනදි මගේ
විස්තර අහලා ෆෝම් පිරෙව්වා,ඒ ඔෆිස් එකේ ලස්සන කෙල්ලො කීප දෙනෙක් හිටියෙ සුදුයි හිර ජීන්ස්
ඇදලා හිටියෙ.සමහරු ස්කර්ට් ඇදලා,මගේ විස්තර ගත්තු ගර්ල් කිවුවා මෙතන වෙන තැන් වගේ
නෙවෙයි හරියට වැඩ නොකලොත් නම්.....කියලා නැවැත්තුවා ඊලගට මට කිවුවා
ඔයාව පැකින් වලට දැම්මේ දවසට පැය අටක් වැඩ කරන්න ඕන අවෂ්ය උනොත් ඊට වඩා වැඩ කරන්න
වෙයි කෑමට පැය භාගයයි ෆෝන් යූස් කරන්න තහනම්.අද ඉදන්ම වැඩ කරන්න ගන්න ඔය ඇදුම් නම් හරියන්නේ නෑ මෙතන
වැඩට කිවුවා මන් හොදට ඇදගෙන ගිහින් හිටියෙ මැනේජර්කම හම්බවෙයි කියලා හිතාගෙනද ආවෙ
යනවා අර ඇතුලේ රූම් එකට ගිහින් ෂෝර්ටයි ටී එකයි ඇදගෙන එනවා වැඩකරන්න කියලා ඒ
ගර්ල් සැරෙන් කිවුවා මන් රෙදි මාරු කරන් ආවට පස්සේ වෙන ගර්ල් කෙනෙක් මාව එක්කගෙන
ගිහින් එතන හිටපු සුපර්වයිසර්ට මෙන්න අළුත් එකෙක් කියලා මාව බාර
දුන්නා



Comments