බන්ධනාගාරය 1 femdom



සිරකරු1-සර්, අපිට ලොක්කෙක් අලුතින් එන්නෙ නැද්ද

ජෙලර්-ඒ මොකද අපිටත් නැති අමාරුවක්නෙ උබලට තියෙන්නෙ

සිරකරු2- නෑ සර් අපේ හිටිය ලොකු සර් හොදයි නෙ වරදට ටිකක් සැර උනාට
ජෙලර්- උබලට මේ පාර මැඩම් කෙනෙක් එන්නෙ

සිරකරු2-අනේ හොදයි අනේ හොදයි අපිට

ජේලර් - ඒ මොකද බන්

සිරකරු-නෑ ගෑනියෙක් නෙ සැර නැතුව ඇති

ජේලර්-බලහල්ලකො ආවහම මම එයා එක්ක කොළබ වැඩ කරල තියනව තොපිව නොමරා මරයි අපිටත් ඉන්න හම්බවෙන්නෙ නෑ බන් නිදහසේ, උබලට විතරක් නෙමේ


Comments