ඊට පස්සේ මැඩම් නැගිටලා පයින් පාරක් ගැහුවා.. "පලයන් කුස්සියට ගිහින් කෑම ඇරපන් මේසෙට..අද ඉදන් ගෙදර වැඩ තෝ කරන්නේ.. උයන්නේ අස් කරන්නේ හැම දේම තෝ කරන්නේ.. මම රුවනිට කියන්නම් තෝ ආය එහෙ එන්නේ නෑ කියල.." මට ඒ වෙලේනම් හොඳටම බය හිතුනා.. එත් දැන් කරන්න දෙයක් නෑ.. එන විදිහට කරනවා හිතුවා.. මම කුස්සියට ගිහින් මේසෙට කෑම ඇරලා මැඩම්ට කතා කරා.. මැඩම් මේසෙට ඇවිත් "පල මෙසේ ඇතුලට.. ගිහින් කනකන් කකුල් මසාජ් කරපන් " කිවා
Comments
Post a Comment