writer-gayan sameera
මම ජනිත් , මට අවුරුදු 19, මම විභාගෙ ලියලා ඉවරවෙලා ගෙදරට වෙලා හිටියේ . මාතර දික්වැල්ලේ තමයි ගම .කොහොම හරි කාලයක් ගත වෙලා යනකොට ,විභාග ප්‍රතිඵල ආවා, මම ඒලෙවල් වලට කළේ කලා විෂය ධාරාව. කොහොම හරි ඒ 3ක් අරගෙන කැම්පස් යන්න වාසනාව මට ලැබුණා . මට කවුරුත් කියල හිටියේ නැහැ අම්මයි තාත්තයි මේ ලෝකෙ අතහැරල දාල ගිහිල්ල ගොඩක් කල්. පුංචි කාලෙ ඉඳලම මම හිටියේ ලොකු නැන්දලාගේ ගෙදර .
මම කැම්පස් ගිහින් දෙවැනි අවුරුද්ද ආවා , දවසක් පේරාදෙණිය දුම්රිය පොළට මම ගියේ ගෙදර යන්න හිතාගෙන . එදා තමා මට තාරකාව හමුවුන දවස. කෙල්ලගේ ලස්සන පෙනුමක් තිබුණා. එයත් සරසවි සිසුවියක් කියලා හිතුන නිසා මන් එයා උන්න තැනට ගිහිල්ලා කතා කරා.
නංගි ඔයත් නිමාඩුවට ගමේ යනවද කියලා ඇහුවා . ඔව් ජනිත් කියල උත්තර දෙනකොට මන් උඩ ගියා, මන් එයාගෙන් ඇහුව මාව දන්නේ කොහොමද කියලා. බලනකොට එයත් මගේ වයසේ. මන් කෙල්ලො දිහා නොබල ලොකු කමට උන්නට එයත් අපේ සෙට් එකේ ඉදලා තියෙන්නෙ, ඉතින් මාතර යන්න යන්නෙ කියලා කිව්වා මන් එයාට, එයත් ගාල්ලට යන්නෙ, කොහොම හරි අපි ගොඩක් ෆිට් උනා .
කාලයත් එක්කම යාලුකම ආදරයකට පෙරලුනා, එයා ගොඩක් හොදයි කියල මට තේරුනා, අපේ ආදරේ පටන් ගත්තම එලිපිට ඉන්න නිසා අපේ ආදර කතාව ජනප්‍රිය උනා . තාරකා ගේ ගෙදරින් අපේ ආදර කතාවට තහනමක් තිබ්බේ නෑ .

මචෝ මගේ කතාවක් තියෙනවා එවන්නේ කොහොමද.....
ReplyDeleteඔබේ කතා ඇත්නම් jokekatha@gmail.com ලිපිනය හරහා අපට එවන්න
Deleteනැතහොත්
https://www.facebook.com/walkathasagaraya/
අපෙගේ ෆේස්බුක් පේජයට මැසෙජ් එකක් දාන්න කතාව ,
ඒ සමගම ඔබේ අයිතිය යටතේ කතාව ඇතුලත් කිරීමට අවශ්‍යද නැත්ද යන්නත් සදහන් කරන්න
මම කතාවක් එවුවා.කතෘ කොබා බබා කියලා.gmail ලිපිනයට.කතාව ආවද.?කවදද දාන්නෙ කියලා කියන්න.
Deleteමචෝ මගේ කතාවක් තියෙනවා එවන්නේ කොහොමද.....
ReplyDelete