එහා ගෙදර නංගි 04


writer - Jone Cater

මේ ටික වෙද්දී හවස 5.50 විතර වෙලා තිබුනා.
"මැඩම් ටයිල් ටික සුද්ද කරලා ඉවරයි" මං කිව්වා
"හොදයි දැන් උඩට ගිහිල්ලා කලිසම ඇදගෙන ගෙදර යනවා, දැන් අම්මා මග එනවා ඇති"මැඩම් කිව්වා.

මං උඩට ගිහින් ඇදුම් ඇදගෙන පහලට ආවා.ඇවිල්ලා මැඩම් ගාව හිටගෙන හිටියා.
"දන ගහනවා"මාව ගනන් ගන්නෙවත් නැතුව මැඩම් 4න් එක දිහා බලාගෙනම කීවා.විනාඩි 10ක් විතර මං මැඩම් ගාව දන ගහගෙන හිටියා.

ඊට පස්සේ මැඩම් සෝෆා එකෙන් නැගිටලා මං ලගට ආවා.ඇවිල්ලා ටිකක් හයියෙන් මගේ කොන්ඩෙන් ඇදලා ඔලුව මැඩම් කෙලින් තියගෙන මං දිහා තත්පර කිහිපයක් බලාගෙන හිටියා.ඊලගට සිද්ද උනේ මට හිතා ගන්නවත් බැරි දෙයක්.


Comments