writer - ශෘංගාර නන්දන
මේ කතාව පටන් ගන්නෙ අපි බැඳලා අවුරුදු 3කට විතර පස්සෙ. මම නඳුන්. එයා සරලා. අපි දෙන්නා යාලු වෙලා තමයි බැන්දෙ. මේක අපි දෙන්නගෙම පළවෙනි සම්බන්ධය නෙවෙයි. ඒත් අපි දෙන්නට දෙන්න අවංකව ආදරය කළා. බඳින්න කලිනුත් බැන්ද අලුතත් මගේ බිරිඳ දිහා වෙන පිරිමියෙක් නරක අදහසකින් බලනවටවත් මම කැමති නැහැ. මගේ බිරිඳත් එහෙමමයි. වෙන පිරිමින්ගෙ ආකර්ෂණය ලැබෙන විදිහෙ ඇඳුම් පැළඳුම් ඇන්දෙත් නැහැ. අපි දෙන්නා විවාහයට කලින් ඉඳන්ම ලිංගික පහස විඳපු දෙන්නෙක්. අපේ ලිංගික ජීවිතෙත් බොහොම හොඳින් ගත වුණා. කියන්න කිසිම අඩුවක් තිබුණෙ නැහැ.
මම කළේ පොඩි ව්‍යාපාරයක්. කොමියුනිකේෂන් එකක්. ගොඩනැගිල්ල අයියට අයිති වුණාට මම තමයි කරගෙන ගියෙ. මගේ බිරිඳ නැටුම් ගුරුවරියක්. අපිට දැන් එක පුතෙක් ඉන්නවා. දරුවා ලැබෙන්න කලින් ඉඳන්ම අපි දෙන්නා ටික ටික කාර්ය බහුල වුණා. අපි දෙන්නා ලිංගිකව එක් වීමත් ටික ටික අඩු වුණා. ඒ නිසා මම වෙන වෙන දේවල් වලින් අාතල් ගන්න පුරුදු වුණා. වෙන වෙන දේවල් කිවුවට ඉතින් වැල බලලා තමයි ආතල් ගත්තෙ. මම කොමියනිකේෂන් එකේ වැඩ තියෙන බව කියලා සමහර දාට රෑට එළියෙන් කඩේ වහලත් ඇතුලට වෙලා ඉන්ටර්නෙට් එකෙන් වැල ෆිල්ම් බලන්න පුරුදු වුණා.
හැබැයි මම වැඩි පුර බැලුවෙ මගෙ බිරිඳගෙ පෙනුම තියෙන නිළියන් ඉන්න ඒවා. මගේ බිරිඳ තල එළලුයි. උසයි. ඇඟ හරිම හැඩයි. පියයුරු නියම ගානට තියෙනවා. පස්සත් නියමයි. ගමන හරිම සරාගීයි. මූණෙත් තිබුණෙ අහිංසක ලස්සනක්. ඒ චිත්‍රපටි වල ඉන්නෙ මගේ බිරිඳ කියලා හිතාගෙන තමයි මම ඒවා බැලුවෙ. කාලයක් තිස්සෙ නොයෙක් වර්ග වල වැල චිත්‍රපටි බලලා අන්තිමට මම වැඩිපුර කැමති වුණේ වයිෆ් ෂෙයාරින්
කියන වර්ගයේ ඒවට.
ඉතිරිය මෙතනින් බාගෙන බලන්න
Comments
Post a Comment