writer - Sandaruwan Sankalpa
මගෙ බඩ කොරවෙන්න වැදුන පයින් පාරකින් මට නැගිට්ටුනේ.. වෙලාව බලද්දි 6යි.. එදා සෙනසුරාදා දවසක් නිසා අම්මයි අක්කයි දෙන්නම ගෙදර..
අම්මා- ආහ් උබට හොදට නින්ද යනවද? නැගිටපිය නැගිටලා ගිහින් මිදුල අතුගාපිය.
මම නැගිටලා යන්න හැදුවත් උදේම වැදුන පයින් පාර නිසා මට නැගිටින එක ටිකක් අමාරු වුණා.. මං අමාරුවෙන් නැගිටලා ගිහින් කුස්සිය පැත්තෙන් එලියට ගියා. ගිහින් ඉදල අරගෙන අතුගාන්න පටන් ගත්තා.. මං අතුගාන අතරෙදි අම්මා උඩ තට්ටුවේ බැල්කනියට වෙලා බලන් ඉන්නවා මං දැක්කා අක්කිත් එක්ක. අක්කි දැං නැගිටලා තියෙන්නෙ.. තේ පොන ගමන් දෙන්නම බලන් ඉන්නව මං අතුගාන දිහා..
අක්කි- ඉක්මනට අතුගාපිය තව වැඩ තියනව උබට කරන්න . දවසම තෝ මිදුල අතුගාන්නද හිතන් ඉන්නෙ.. අක්කි උඩතට්ටුවේ ඉදන් කෑගැහුවා.. මං ඉක්මනට මිදුල අතුගාලා ඉවර කරලා කුස්සිය පැත්තෙන් ඉදල තියලා ගෙට ගියා.. යද්දි අම්මා ලෑස්තිවෙලා කොහෙදෝ යන්න
අම්මා- මං ගමනක් යනවා. ගිහින් එනකන් පොඩි මැඩම් කියන විදියට හිටපන්. ආවට පස්සෙ මං උබ ගැන බලාගන්නම්. අම්මා පිටත් වුනා එතකොට වෙලාව 8 පහුවෙලා අක්කා තාම මූණවත් හෝදලා හිටියෙ නෑ
අක්කා- මං ඊයෙ උබට කියුවනෙ උබ අද ඉදන් මගෙ කොමඩ් එක කියලා.. උදේ කෑමට ලෑස්ති වෙයන් දැන්.. මෙතනින් ඇවිල්ලා දිගාවෙයන් බිම
Comments
Post a Comment