අම්මයි අක්කයි 4



writer - Sandaruwan Sankalpa


මං විනාඩි 20ක් විතර ඇග හෝදලා ඉවර වෙලා වොෂ්‍ රූම් එකෙන් එලියට ආවා අර කොට කලිසම ඇදගෙන. මම දැක්කා සෝෆා එකේ මැඩමුයි සචිනි අක්කි ඉන්නව. මැඩම් මගෙ ලැප් එක අරන් සචිනි අක්කිට මොනවදෝ පෙන්නනව. මගේ කාමරේට යන්න ඕනෙ සාලෙ මැදින් . මං යන්න හදනකොට මැඩම් කතා කරා.
අක්කි- අහ් මොකද උබට ඔච්චර වෙලා ගියෙ ඇග හෝදන්න ? මං බිම බලාගෙන හිටියා..
අක්කි- බලපං දන්නවද කියලා ඇවිත් ඉන්න කෙනාව.. මැඩමුයි සචිනි අක්කි ටිකක් සද්දෙන් හිනා වෙන්න පටන්ගත්තා..මං ඔලුව උස්සලා සචිනි අක්කි දිහා බැලුවා.. ඒක මැඩමුයි සචිනි අක්කි දෙන්නම දැක්කා..
අක්කි - මොකද බලන් ඉන්නෙ අද ඉදන් උබෙ මැඩම් කෙනෙක් තමයි මෙයත්.. ඇවිල්ලා වැදලා පිලිගනින්.
මම කියපු ගමන්ම ගියෙ නැ ටිකක් අදිමදි කරා..
අක්කි-මෙහෙ වරෙන් යකෝ උබට බුලත් දෙන්න ඕනෙද? 

Comments