හොටෙල් එකේ පර්සනල් ස්ලේව්

writer-
Janitha Kodikara

මම දනුශ්ක. අම්මටයි තාත්තටයි සල්ලි තිබ්බ නිසා ඉගෙන ගන්න එක ගැන මහ උනන්දුවක් තිබ්බේ නැති නිසා ඒ ලෙවල් කනු තුනක් එක්ක මම හිටියෙ ගෙදරට වෙලා. කකා බිබී ගෙදරට වෙලා කාලේ කකා ඉන්නේ නැතුව අතට ගතමනාවක් එන වැඩක් කරන්න ඕනී කියලා හිතුනට කම්මැලිකම ඊට වඩා ලොකුවට තිබුනා. ගෙදර අයගේ වදෙන් පොරෙන් බේරෙන්න බැරුව මම ඉන්න ගමන් ඉන්ටර්නෙට් එකේ බලලා ජොබ් වලට ඇප්ලයි කරා. මොකද්දෝ පිනක් තිබිලා ඉන්ටර්විව් එකකට කෝල් කරා. හොටෙල් එකක. පෝස්ට් එක තිබ්බෙ පර්සනල් රූම් ඇසිස්ටන්ට් කියලා. මගෙ තියෙන සුදුසුකම් නියම ගානට ගැලපෙනවා කියලා හිතලා මම ඇප්ලයි කරේ.
කොහොමහරි මම ඉන්ටර්විව් ගියා. ලස්සන මිස් ලා දෙන්නෙකුයි සර් කෙනෙකුයි ඉන්ටර්විව් එකේ හිටියේ. මිස් ලා ගෙන් එක්කෙනෙක් සැරෙන් කතා කරද්දී අනිත් මිස් ගොඩක් ප්‍රශ්න ඇහුවේ කෙල්ලෝ කීයක් ඉදලා තියෙනවාද වගේ ජීවිතේ ගැන ප්‍රශ්න. ඒ නිසාම මට දැනුනා මේ ජොබ් එක නිකම්ම රූම් බෝයි ජොබ් එකක් නෙවෙයි කියලා.
සුමානෙකින් මට කෝල් එකක් ආවා ඊලග මාසෙ ඉදන් වැඩට එන්න කියලා. ට්‍රේනින් දවස් දෙකක් මේ මාසේ තියලා තමයි වැඩට ඊලග මාසේ ඉදන් දාන්නේ කිව්වා. මමත් කියපු දවසේ ගියා. ඒ යද්දී හිටියේ මිස් ලා දෙන්නා විතරයි. මම වගේ තව කීප දෙනෙක් හිටියා ඇවිල්ලා. අපිව කණ්ඩායම් දෙකකට කඩලා මිස් ලා දෙන්නා ට්‍රේනින් පටන් ගත්තා. සැර මිස් එක කණ්ඩායමකට රූම් බෝයි වැඩ ගැන කියලා දෙද්දී අනිත් මිස් මම හිටපු කණ්ඩායමට ලෙක්චර් එකක් දුන්නා කස්ටමර්ස්ලා ට කතා කරන්න ඕනි විදිහ, පෞද්ගලික ඕනෑ එපා කම් හැම එකක්ම කරලා දෙද්දී හැසිරෙන්න ඕනි විදිහ එහෙම ඔක්කොම. මිස් ලා දෙවෙනි දවසේ කණ්ඩායම් මාරු කරගෙන පලවෙනි දවසේ නොකරපු කොටස ට්‍රේන් කරා.

ඉතිරිය මෙතනින් බාගෙන බලන්න

Comments

Post a Comment