අලුත් servant 01


මගේ වයස 23 යි.මං ජීවත් උනේ තනියම.පොඩි කාලෙම අම්මයි තාත්තයි accident එකකින් නැති උනා.ඒ හින්දා පොඩි කාලේ මන් හිටියේ තාත්තගේ නංගි කෙනෙක් වෙන පුංචි කෙනෙක් ලග.පුංචි බැදලා නෑ තනියම හිටියේ.ඒ ගෙදර නැවතිලා සතියක් විතර යද්දී පුංචි ගෙදර තියෙන වැඩ මට කියලා කරව ගන්න පටන් ගත්තා.තව මට වයස 11 ක් විතර වෙද්දී ගෙදර වැඩ වලට අමතරම උයන පිහන ඒවා,පුංචිගේ වැඩ ටිකත් මට කියලා කරව ගන්න පටන් ගත්තා.මගේ පොඩි වැරැදි වලටත් ලේ එනකල් ගහනවා.මට දඩුවම් දෙන්න එයා වෙනම වේවැලක් තියාගෙන හිටියා.මන් ලොකු වෙන්න වෙන්න පුංචිගේ දඩුවමුත් ටික ටික සැර උනා.දවසක් මං අතින් පීරිසියක් බිදුනා කියලා යකඩයක් රත් කරලා මගේ පිටේ හැම තැනම හන්වඩු ගැහුවා.ඒක වෙද්දී මට 18 ලබලා මාස 2ක් විතර.එදා රෑම මං ඒ අපායෙන් පැනලා යනවා කියලා හිතාගෙන රෑ පුංචිට හොරෙන් ඇදන් ඉන්න එක පිටින් පාරට බැස්සා.පොඩි කාලේ ඉදලම මාව ඉස්කොලේ යව්වේ නැති හින්දා රස්සාවකට කියලා කරන්න ඉතුරු උන එකම දෙයයි.බඩගින්න වැඩි වෙනකොට මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ.ඉතින් මම රෑට රෑට මිනිස්සු නැති ගෑනු විතරක් ඉන්න ගෙවල් හොයාගෙන ඒවට පැනලා හොරකන් කරන්න පටන් ගත්තා.ඒ හින්දා මට ඉන්න කියලා ඉස්තීර තැනක් තිබුනේ නෑ.මේ වෙනකල් මං ඒ විදිහට තැන් මාරු කර කර හොරකමෙන් ජීවත් උනා.

මීට මාසයෙකට විතර කලින් මං නුවරට ආවා.සුපුරුදු විදිහට සුද්ද කරන්න ගෙයක් හොය හොය ඇවිදින අතරේ එහෙම එකක් හම්බවුනා..ඒක තට්ටු 2ක් තිබුන ගෙදරක්.හොදට සල්ලි තියෙන පවුලක් .ඒ ගෙදර හිටියේ වයස 40ක නෝනා කෙනෙකුයි එයාගේ ලමයි දෙන්නයි විතරයි.දෙන්නම ගෑනු ලමයි.එක කෙල්ලෙක්ගේ වයස 20යි.අනිත් කෙල්ලට 18යි.නෝනා උදේ වැඩට ගියාම එන්නේ රෑට රෑ වෙලා.පොඩි කෙල්ලත් ඉස්කොලේ යන හින්දා දවල්ට ගෙදර ඉන්නේ ලොකු කෙල්ල විතරයි.ඒ හින්දා දවල්ට වැඩේ දෙන්න පෑලෑන් එකක් ගහගෙන දවස් තුනක් ඒ ගෙදර වටේ කැරකි කැරකි හිටියා.

හතර වනි දවසේ උදේ සුපුරුදු විදිහට නොනයි,පොඩි කෙල්ලයි කාර් එකේ නැගලා ගෙදරින් උදේම පිටත් උනා.දවල් දහයට විතර මං බලාගෙන හිටපු මොහොත උදා උනා ලොකු කෙල්ල දිග ඩෙනිමක් ඇදලා high heels දෙකක් එහෙම දාගෙන හැඩ වෙලා එලියට ගියා.කෙල්ල ගිහින් විනාඩි 10කට විතර පස්සේ මං මගේ සක්කුවේ තිබුන කලු පාට වෙස්මූන දාගෙන හිමීන් ඉස්සරහා දොට ලගට කිට්ටු කරා.දන්න සූත්තර දාලා දොරේ ලොක් එක පන්නලා ගේ ඇතුලට ගියා.මං කෙලින්ම ගියේ උඩ තට්ටුවේ තිබුන කාමර වලට.උඩ තට්ටුවේ කාමර 4ක් තිබුනා.එක කාමරයක් නෝනා ඉන්න එක.කෙල්ලො දෙන්නා නිදා ගත්තේ එක කාමරේක වගේ.ඇදන් දෙකකුත් ඒ කාමරේ තිබුනා.අනිත් කාමර දෙකෙන් එකක් වහලා අනිත් එක ජිම් එකක් විදිහට පාවිච්චි කරනවා.ඒක ඇතුලේ ජිම් වල තියෙන ගොඩක් ඒවා තිබුනා.බොක්සිං බෑග් පවා තිබුනා.
විනාඩි 15කින් විතර පුල් සුද්දයක් දාගෙන පහලට බැහැලා ඉස්සරහා දොර ඇරියා විතරයි මතක.ලාවට high heel දාපු කකුලකින් පාරක් වැදුනා මතකයි ඒ එක්කම මට සිහි නැති උනා.

මට සිහිය එනකොට මං හිටියේ අර ගෙදරම සාලේ ඇතුලේ මුනින් අතර වැටිලා.මගේ අත් දෙක පිටිපස්සට කරලා බැදලා දාලා තිබුනා.මගේ මූනට අඩියක් විතර ඈතින් සුදු පාට ලස්සන කකුල් දෙකක් පේනවා.යටි පතුල් ලා රෝස පාට පාටයි.ඇගිලි වල නියපොතු නියම ගානට වවලා සුදු පාටින් පාට කරලා.


Comments

  1. මචෝ පුළුවන් නම් තාත්තායි දුවයි සීන් යන වැල කතා චිත්‍ර කතා වැල වීඩියෝ ටිකක් දාන්න.පීලිස් ලොකු උදවිවක්...ඡය වෙිවා...

    ReplyDelete
    Replies
    1. අනේ ට්‍රයි එකක් දීලා බලන්න..

      Delete

Post a Comment