Writer -ශෘංගාරනන්දන
. මෙහෙමකාලය ගත වුණා. සරලා දැන් අඳින්නෙ මම අරගෙන දුන්න ඇඳුම්. ඒ නිසා සරලා කොහේ ගියත් පිරිමින්ගෙ අවධානය ලැබෙනවා. ඒකට ඇඳුම් වලටත් වඩා සරලගේ ශරීර ස්වභාවය තමයි බලපෑවෙ. මට අගයක් නැති වුණාට ඒ වගේ සරාගී බිරිඳක් ලබන්න ඕනම මිනිහෙක් කැමති වෙන බව දැන් මට තේරෙනවා.
වැඩිකල් නොයා තවත් අර වගේ පොරක් සරලට කෝල් කරන්න ගත්තා. ඒකත් ඒ වගේම ටික දවසක් පැවතුණා. ඒ අතරම තවත් පොරක් කෝල් කරන්න පටන් ගත්තා. මම ඒ කෝල් වලින් මැසේජ් වලින් ආතල් එකක් ගත්තට සරලාට නම් කේන්ති ගියා. අන්තිමට සරලා තර්ජනය කරලා ඒ දෙකම නැවතුණා.
මේඅනංග කෝල් එන එක නතර වුණාට පස්සෙ මට ඒක අඩුවක් විදිහට දැනෙන්න ගත්තා. ඉස්සර රෑට හරි හවසට හරි ගෙදර ආවම අනංගයෝ කතා කරලා කිවුව දේවල් හරි මැසේජ් වල තියෙන දේවල් හරි සරලාගෙන් අහද්දි මට ආතල් එකක් ආවා. මම සරලට විහිළුත් කළා.
“ඊයාඅනේ ඔය රස්තියාදුකාර වලත්ත ත්රීවීල් කාරයො මට ජෝඩු කරන්න එපා. හිරිකිතයි.”
කියලාසරලා මට බනිනවා.
Download link weda ne bn
ReplyDelete