හොටෙල් එකේ පර්සනල් ස්ලේව් 3


write -janitha kodikara

මම 234 රූම් එකට එද්දි නිරූශිමා මිස් ඇවිත් හිටියේ නෑ. ඒකත් මගේම වෙලාවට කියලා මට හිතුනේ. මම රූම් එක අරලා ඇතුලට ගිහින් බැලුවේ මිස් එද්දී තරහා යන්නේ නැති විදිහට ඉන්න විදිහක්. ඇදේ රැලි වැටිලා තිබ්බ ඒවා හරි ගස්සලා රූම් එකට හොදට එලිය වැටෙන්න කර්ටන් ඇරලා මම දොරට අඩි දෙක තුනක් පිටිපස්සෙන් දනගහගෙන හිටියේ ආයේ වැරැද්දක් වෙලා ගුටි කන්න තරම් මගේ ඇග සූදානම් නැති නිසා. නිරූ මිස් විනාඩි 5ක් යද්දී ආවා. දනුශ්ක, ශිරූ මිස් මට කිව්වා වෙච්ච දේ. මොනවද ගෙම්බෝ කරගන්නේ. අහලා නැද්ද ශිරූ මිස් ගේ හැටි. තෝව තම්බලා කයි. කියාගෙන ඇවිත් ඇදේ වාඩි උනා. මම මුකුත් නොකියා බිම බලාගෙන හිටියා. ශිරුනි මිස් තරම් නිරූශිමා මිස් තරහා ගන්න කෙනෙක් නෙවෙයි කියලා ආරංචි උනාට තාම පලවෙනි දවස නිසා බයයි.




Comments

  1. Me story eke link eka wada krnne na ne. Eka hadala aye upload krnnako

    ReplyDelete
  2. Me kathawa download krnna ba ne . File not found kiyala enawa. Eka fix krnna

    ReplyDelete

Post a Comment