අලුත් servant 01


Writer –jone cater

මගේ වයස 23 යි.මං ජීවත් උනේ තනියම.පොඩි කාලෙම අම්මයි තාත්තයි accident එකකින් නැති උනා. හින්දා පොඩි කාලේ මන් හිටියේ තාත්තගේ නංගි කෙනෙක් වෙන පුංචි කෙනෙක් ලග.පුංචි බැදලා නෑ තනියම හිටියේ. ගෙදර නැවතිලා සතියක් විතර යද්දී පුංචි ගෙදර තියෙන වැඩ මට කියලා කරව ගන්න පටන් ගත්තා.තව මට වයස 11 ක් විතර වෙද්දී ගෙදර වැඩ වලට අමතරම උයන පිහන ඒවා,පුංචිගේ වැඩ ටිකත් මට කියලා කරව ගන්න පටන් ගත්තා.මගේ පොඩි ැරැදි වලටත් ලේ එනකල් ගහනවා.මට දඩුවම් දෙන්න එයා වෙනම වේවැලක් තියාගෙන හිටියා.මන් ලොකු වෙන්න වෙන්න පුංචිගේ දඩුවමුත් ටික ටික සැර උනා.


Comments