මගේ වයිෆ් 1 (Femdom story) 2018



writer - Evals Alber

ගොඩක් දෙනා මේකේ දාන්නේ හදපු කතා. එත් මම මේ කියන්න යන්නේ මගේ ඇත්තම කතාව. මම බැන්දේ ඉස්කෝලේ යනකාලේ යාලු උන කෙනාමයි. මගේ පලවෙනි ලව් එක. කලින් කෙල්ලෙක් ඉදලම නෑ. එයාව අදුනගන්නකොට මම ඒලෙවල් පටන් ගත්තා විතරයි. එය මට අවුරුද්දක් බාලයි. මම මුලින්ම අහනකොට බෑ කිවුවා. මම අතහැරියේ නෑ. කට්ට කාගෙන ට්රයි කරා. මට තේරුණා එයාගේ අකමැත්තක් නෑ හැබැයි ගණන් උස්සන සින් එකක් තියෙන්නේ කියලා. කොහොම හරි පස්සෙන් ගිහින් අහනකොට කැමති උනා. මටම පුදුමයි. මොකද මම කිඉයටවත් හිතුවේ න මට කැමති වෙයි කියල. මම එහෙමට කියල පෙනුමට ඒකාලේ හිටියේ නෑ. දැන් කියලත් ලොකු වෙනසක් නෑ ඉතින්. හැබැයි එයා. කියල වැඩක් නෑ ඩාන්සින් කරන නිසා හරිම හැඩයි. සියලු දේවල් දෙවියන් වහන්සේ ගානටත් වැඩියෙන් දීල තියනවා. ලස්සනයි. මට ඊටත් වැඩ පුදුම හිතුනේ ඊළගට දැනගත්ත දේ නිසා. කසන්න සල්ලි. උතුරනවා. ට්රෙන් එකේ ඉස්කෝලේ යවල තියෙන්නේ දුක කියන දේ තෙරුන් ගන්න. එයාගේ තාත්ත මාර අදහස් තියන මනුස්සයෙක්. මම හරියට ගරු කරන චරිතයක්. හැබැයි අම්මානං මෙලෝ රහක් නෑ.
කොහොම හරි මට කැමති උන හේතුව පස්සේ දවසක කිවුවා. මාව දක්කගමන් තෙරුනාලු එයා කියන දෙයක් අහගෙන එයට යටහත් පහත විදිහට පාලනය කරලා හද ගන්න පුළුවන් ජාතියේ කොල්ලෙක් කියලා. එය ආස වෙලා හිටියේ එහෙම කොල්ලෙක්ට කිවුවා. එයට කලින් කොල්ලෝ දෙන්නෙක් ඉදල තියනවා. උන් දෙන්නම එයාව පාලනය කරන්න ආපු නිසාලු බ්රේක් අප් උනේ. දෙවෙනි එකා එක්ක තමයි මුලින්ම සෙක්ස් කරලා තියෙන්නේ. ඒ වෙනකොටත් මම එයාට පුදුම විදිහට ඇලිලා හිටියේ. කියන ඕනම දෙයක් දෙපාරක් හිතන්නේ නැතුව කරන ලෙවල් එකේ. ඉතින් මට ඕක ඇහුවම ලොකු ශෝක එකක් උනේ නෑ. කොහොමත් මම ටිකක් ගෑනු පාර්ශවයට ටිකක් බය කෙනෙක් ඒ කාලේ ඉදලම.
මුලදී ලොකු වෙනසක් තිබ්බේ නෑ. හොදට මම ඒලෙවල් කරා. යුනිවර්සිටි ගියා. එයා ඊලග අවුරුද්දේ ඒලෙවල් ලියලා රිසල්ට්ස් එන්නත් කලින් ඔස්ට්රේලිය ගියා අවුරුදු තුනකට එයාගේ ඩිග්රි එක කරන්න. ඒ අවුරුදු තුන තමයි මගේ ජිවිතේ දිගම අවුරුදු තුන. එයා අවුරුද්දකට දෙසැරයක් වගේ එනවා. මට ටිකට් එක එවනවා අවුරුද්දට සැරයක් හරි දෙසැරයක් හරි. එහෙම වෙලත් හරිම අමාරුවෙන් හිටියේ. ඩිග්රිය කරලා ඇවිත් එයා එයාගේ තාත්තගේ බිස්නස් එකට ජොයින් උනා. මම රස්සාවක් කරනවා එතකොටත්. මහා ලොකු පඩියක් නෑ. මම උදේට මගට බස් එකේ එනවා. එයට තාත්තා නිසාන් මාච් එකක් අර දීල තිබුන. එකේ යනවා උදේට ඔෆිස්. එයා මාව මගේ ඔෆිස් එක ලගින් බස්සන් යනවා



Comments