( මේක බොහෝදුරට සත්‍ය කතාවක් නිසා ඉවසීමෙන් කියවන්න. )
නිමාලියි , සුරංගයි දැන් කසාද බැඳලා අවුරුදු 3ක් වගේ වෙනවා. කසාද බැදපු මුල කාලේ දෙන්නටම සල්ලි තිබුනේ නෑ. දුපපත් සෑහෙන්න. දෙන්නම වැඩ කරේ ගාමන්ට් එකක. නිමාලිගේ ඇඟ පත ලස්සනට හැදිලා තිබුනා. ඕනවාට වඩා ලොකුත් නැති ඕනවාට වඩා පොඩිත් නැතිව ගානට. දෙන්නම ගාමන්ට් එකේ සුලු සේවකයො විදිහට තමා වැඩ කරේ. ඒත් නිමාලිටයි , සුරංගටයි වැඩ වෙලාවට එක්කෙනාට එක්කෙනා කතා කරන්න තහනම් කරලා තිබුනේ.
ඒත් දෙන්නට දෙන්නා පේනවා වැඩ කරන වෙලාවට. නිමාලිට හොඳට වැඩ එහෙම පුලුවන්. මහන්නත් පුලුවන්. ඒත් නිමාලි වැඩ කරේ මහන ඇඳුම් අන්තිමට චෙක් කරන තැන. සුරංග තමයි මහල ඉවර වෙන ඒවා එතන්ට ගෙනාවේ. එතන තිබුනේ වෙනම කාමරයක. සුරංගට වඩා නිමාලිට නිදහසක් තිබුනා. නිමාලි හිතුනම ඕන තැනකට ඕන වෙලාවක යන්න පුලුවන්. තේ බොන්න කැන්ටිමට , යාලුවෙක් ගාවට වගේ. ඒත් සුරංගට එහෙම නෑ.
නිමාලි දුපපත් උනාට ඒකිගේ හිතේ ලොකු බලාපොරොත්තු තිබුනා. ගාමන්ට් එක්ක වැඩ කරන කොට ලස්සන ලස්සන ඇඳුම් දකින කොට නිමාලිට ඒවාට ආසාවක් එන එක සාමාන්‍යයි. ඒත් සල්ලි ප්‍රශ්නේ නිසා කිසිම දෙයක් කර ගන්න බැරුව හිටියේ. ෆැක්ටරියේ හැමෝම වගේ දැනගෙන හිටියා සුරංගට නිමාලිගේ ඕන එපා කම් සපුරන්න බැරි බව.
සුරංග පොඩ්ඩක් බයක් තියනවා කියලත් ගාමන්ට් එකේ ලොක්කො දැනගෙන හිටියා. ලොක්කෙක් ගාවට ගියාම හරි ලොක්කෙක් ලඟට ආවම හරි සුරංග හේතුවක් නැතුව වෙවුලනවා. සුරංගගේ හිතේ රස්සාව නැති වෙයි කියලා ලොකු බයක් තිබුනා.
නිමාලිගේ ඇඟ ගානට නිසා සමහර මහන ඇදුම් නිමාලිට අන්දවලා ඒවායේ අඩුපාඩු බලනවා. එහෙම කරන්නේ වෙනම කාමරයක. ඒත් ඒ වටේටම වීදුරු නිසා හොදට පේනවා. නිමාලි ඇදුම ඇදලා ආවම ලොක්කො පස් දෙනෙක් විතර නිමාලිව හරව හරව ඒක බලනවා. සුරංග ටත් එතනින් යද්දි ඒක පේනවා. නිමාලි මේකට යන්නෙ හරි කැමැත්තෙන්. මොකද ලොක්කෙක් ගාවට ලේසියෙන් මෙච්චර කිට්ටු වෙන්න බෑ. කොටින්ම සුරංග සමහර ලොක්කො ඒක්ක ඔලුව උස්සල වචනයක් කතා කරලා නෑ. අනිත් අතට නිමාලි දන්නවා තමංව හරව හරව බලන්නේ ඇදුම දිහාම විතරක් නෙමෙයි කියලා. ලොක්කො ටික ඉන්ග්‍රීසියෙන් කතා කරනවා නිමාලිට තේරෙන්නෙ නෑ කියලා හිතාගෙන. ඒත් නිමාලිට ඉන්ග්‍රීසි තේරෙන්නෙ නැත්තෙ නෑ. ඒත් සුරංගට නම් ඇත්තටම ඉන්ග්‍රීසි බෑ. ලොක්කො ටික වැඩේ කරන ගමන්ම විනෝදෙට එක එක ඒවා කියවනවා. ඔක්කොම ඉතින් ඉන්ග්‍රීසියෙන් තමා.
" මිස්ටර් රොශාන් , ගවුමේ උඩ තද මදිද "
කියලා ඇහුවම
"මේකිගේ කුක්කු අරූ මිරිකනවා මදි වගේ "කියලා කට්ටිය හිනා වෙනවා. නිමාලිට තේරෙන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට නිමාලිටත් එයාල කියන දේ තේරෙනවා.
කියලා ඇහුවම
"මේකිගේ කුක්කු අරූ මිරිකනවා මදි වගේ "කියලා කට්ටිය හිනා වෙනවා. නිමාලිට තේරෙන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට නිමාලිටත් එයාල කියන දේ තේරෙනවා.
කොට ගවුම් අන්දවලා නිමාලිගේ ගල , ඉස්සුන පස්ස , හිර ඇදුම් අන්දවලා තන් දෙක එහෙම ඇති වෙන්න ලොක්කො බලලා තියනවා. ඒත් කිසිම වෙලාවක නිමාලිට කරදරයක් උනේ නෑ.අත් උඩට ඉස්සුවාම , නැමුනම ගවුම් ඕනවට වඩා උඩ යනවද , දිග වැඩිද කියාල වගේ ඒවා තමයි එතන චෙක් කරේ.
සුරංගට ගාමන්ට් එකේ යාලුවො හිටියේ නෑ. සුරංග ඒක්ක කතා කරේ ගාමන්ට් එකේ මහන ගෑනු තමයි. නිමාලි ලොක්කො එක්ක හුරතල් වෙනවට ගාමන්ට් එකේ ගෑනු ඊරිසියා කරා. සුරංගත් නෝන්ජල් නිසා කෙල්ලො කම්මැලි හිතුනම සුරංගව තමා බයිට් එකට ගන්නෙ.
ආ සුරංග , අන්න නිමාලි ව ඩමි දාලා අදත්
ඔය ඇදුම් අදින්න ඉතිං ඔහොම ඇන්දොත් තමා නිමාලිට
සුරංග , සරත් සර් ඇයි නිමාලිව ඔච්චර නමන්නේ . අපි ගවුම් ඇන්දම ඔච්චර නැමෙන්නෙ නෑනෙ.
ආස ඇති බං. උනුත් පිරිමිනේ. නේද සුරංග
වගේ ඒවා කිව්වම වටේ ඉන්න කෙල්ලො කෙකර ගගා හිනා වෙනවා. සුරංගට ඒ ගෑනු එක්ක එකට එක කියන්න කට හයිය නෑ. අනික කිව්වත් එකෙක් දෙන්නෙක් නෙමෙයි. 15ක් විතර ඉන්නවා. ඉතිං සුරංග පොඩි හිනාවක් දාල එතනින් ශේප් වෙනවා. ඒත් ෆන් එක ලේසියෙන් අත අරින්න කෙල්ලො ආස නෑ.
මතු සම්බන්ධයි...
Comments
Post a Comment